Inicio > Humanidades > Historia > Historia regional y nacional > Historia de Asia > දකුණු ඉන්දියානු බ්‍රාහ්මීන්ගේ ශ්‍රී ලාංකීකරණය
දකුණු ඉන්දියානු බ්‍රාහ්මීන්ගේ ශ්‍රී ලාංකීකරණය

දකුණු ඉන්දියානු බ්‍රාහ්මීන්ගේ ශ්‍රී ලාංකීකරණය

Bandara Bandaranayake

17,37 €
IVA incluido
Disponible
Editorial:
Bandara Bandaranayake
Año de edición:
2021
Materia
Historia de Asia
ISBN:
9780645213317
17,37 €
IVA incluido
Disponible
Añadir a favoritos

මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ දකුණු ඉන්දියානු ජන කණ්ඩායම් පිළිබඳ ව නව සහ මත භේදයට තුඩු දිය හැකි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. ඒවා සාම්ප්‍රදායික ඓතිහාසික වාර්තාවලට පටහැනි බව ද කිව යුතු ය.මෙම ග්‍රන්ථයේ කේන්ද්‍රීය තේමාව වන්නේ දහසයවනසියවසේ මුණ්ඩුකොණ්ඩපොළ ප්‍රාදේශීය රාජධානි සමයේ, ශ්‍රී ලංකාවේ සත් කෝරළයට (කුරුණෑගල දිස්ත්‍රික්කයට) සංක්‍රමණය වූ දකුණු ඉන්දීය ප්‍රභූ බ්‍රාහ්මණ කණ්ඩායම් හතක් පිළිබඳව විමර්ශනය කිරීම ය. මධ්‍යකාලීන යුගයේ සිට වර්තමානය දක්වා මෙම බ්‍රාහ්මණ කණ්ඩායම්වල අනුවර්තනය ඔවුන් පදිංචි වූ සත් කෝරළේ කම්ඹුවටවන ගම්මානය සහ අනෙකුත් සියලුම බ්‍රාහ්මණ ගම්මාන ඇසුරෙන් අනාවරණය කෙරේ.මෙම විග්‍රහය සඳහා ජනවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලබා ගෙන ඇත්තේ ඓතිහාසික පුස්කොළ පොත්, සමාජ විද්‍යාත්මක වාර්තා සහ මෑත කාලීන පෙළපත් වාර්තා මගිනි. මෙම දකුණු ඉන්දියානු බ්‍රාහ්මී සංක්‍රමණිකයෝ හින්දු භක්තිකයන් වූ අතර ඔවුහු ද්‍රවිඩ භාෂා කථා කරන්නෝ ද වූහ. ඔවුහු අවසානයේ දී සත් කෝරළේ සහ කන්ද උඩරට ප්‍රදේශවල සිංහල බෞද්ධ සමාජයට ප්‍රබල ලෙස අන්තර්ග්‍රහණය වූ හ. සියවස් කිහිපයකට අනතුරු ව ඔවුන්ගේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ සහ හින්දු සමාරම්භය පිළිබඳ හෝඩුවා මෙම බ්‍රාහ්මී සංක්‍රමණිකයන් ඇතුළු සියලුම සංක්‍රමණික කණ්ඩායම්වල වර්තමානයේ පැවත එන්නන්ගේ මතකයෙන් සම්පූර්ණයෙන් තුරන් වී ඇත. මෙම අනුවර්තන සංසිද්ධිය වර්තමාන ශ්‍රී ලාංකේය ජන වාර්ගික සහ ආගමික විඥානය පිළිබඳ නව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය මාවතක් හෙළිදරවු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

Artículos relacionados

  • MEEGOOK
    Jeanhee Kang
    In November, 1982, Jesus asked Kang on the darkest night of her life, 'Why aren't you going to church?' Kang who had broken almost all of the Ten Commandments by age 25, questioned God in disbelief, 'Why me?', ' You must not know of my dark Past...'      Three years after the Korean War ends, Jeanhee Kang is born to poor rice farmers in a predominantly Buddhist culture. A b...
    Disponible

    11,03 €

  • The Art of War
    Sun tzu
    THE ART OF WAR is game theory from the year 514 B.C. This pure English translation lists the 13 Chapters in bare form for the reader to review and contemplate Sun Tzu’s teachings as it applies to their life. The book includes wisdom for any aspiring leader.Just as President Johnson controlled the Senate by controlling little steps of the process, THE ART OF WAR is divided into ...
  • Understanding Aikido
    Jan J Sunderlin
    Understanding Aikido: Essential Information and Perceptions (Special Edition) presents an historical, cultural, and philosophical look at the development of the Japanese martial art of Aikido. Sunderlin focuses on the influences brought to bear on Morihei Ueshiba, the founder of Aikido, and the subsequent cultivation of the latter's martial art as a vessel of Budo. The author a...
    Disponible

    63,06 €

  • Living Dangerously in Korea
    Donald N. Clark
    Korea was “discovered” by the West after World War II when it became a flashpoint in the Cold War. Before the war, however, it was home to many hundreds of Westerners who experienced life there under Japanese colonial rule. These included missionaries who opened Korea as a field for evangelism, education, and medicine; speculators who risked much and reaped riches from mining c...
    Disponible

    27,92 €

  • Not by Love Alone
    Margaret Mehl
    Suzuki Shin'ichi, the Tokyo String Quartet, Midori - How did Japanese violinists manage to revolutionize violin teaching, win international competitions, conquer Western concert stages, study at world-famous conservatoires and take up positions in leading orchestras and prestigious music faculties? What enabled the Japanese to master Western classical music within a few decades...
    Disponible

    29,32 €

  • Pictures in Transformation
    Luca Maria Olivieri
    ...
    Disponible

    54,79 €

Otros libros del autor

  • South Indian Brahmins in Sri Lankan Culture
    Bandara Bandaranayake
    This book presents a new and confrontational perspective on South Indian migration to Sri Lanka, in contrast to the traditional historical records.The central theme of the book is about a group of South Indian Brāhmins who migrated to Sath Korale (Kurunegala District), Sri Lanka, in the 16th century, during the Mundukondapola regional kingdom. In addition to an account of Brāhm...
    Disponible

    18,10 €

  • Immigrants from Madurapura
    Bandara Bandaranayake
    This bilingual (English and Sinhala) publication contains a collection of eleven Sri Lankan historical ola-leaf (palm-leaf) manuscripts known as Viththi (events) and Kadayim (demarcation of divisional boundaries) books. Most of them are rare and have never been published. They describe waves of migrations from South India, particularly from the regions of Kerala and Madurapura ...
    Disponible

    18,46 €